ගැටුම

සමාජ මාධ්‍යයට කොටු නොවු තාරුණ්‍යයේ හඬ

Blog

අවුරුදු 18 ට වැඩි තරුණ ජනතාවගෙන් 50% වඩා වැඩි පිරිසක් අද වන විට සමාජ මාධ්‍ය භාවිතයට ගොදුරු වී තිබේ. ඇමරිකාව විසින් ලෝකයේ තරුණ ප්‍රජාව ආකර්ෂණීය ලෙස රදවා තබා ගැනීමට නිර්මාණය කර ඇති මෙම සමාජ මාධ්‍ය වර්ධනයත් සමඟ ගෝලීයකරණයේ පුළුල් පරාසයන් තවදුරටත් සංකීර්ණ වන්නට විය. මෙකී සන්නිවේදනයේ ආශ්චර්ය ලෝකයම මවිත කරමින් සිටියදී තරුණ ප්‍රජාව සමාජ මාධ්‍ය […]