Blog

The Narratives of SYA : Hear from Fariz Moulana!

Jun 19, 2022

0

SINHALA

SYA හි ආඛ්‍යාන : මෙය ෆාරිස් මව්ලානාගේ කතාවයි! 

SYA හි තාරුණ පිරිස් එක්ව යන ගමනේදී ඔහුට හමුවූ තරුණයින් විවිධ අරමුණු හා ඉලක්ක රැගෙනවිත් SYA හට ලබාදෙන ශක්තිය මිල කළ නොහැකි ය. මෙය SYAහි පුහුණු පහසුකම් සපයන්නෙකු වශයෙන් කටයුතු කරමින් ඒ ගමන නැවුම් මුහුණුවරකින් දකින ෆාරිස් මව්ලානාගේ කතාවයි. 

“මම ෆාරිස්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාසය කරමි. සවාට් ප්‍රංශ කික් බොක්සිං ක්‍රීඩාව හා තාක්ෂණ විද්‍යා පිළිබඳව ජාතික ඩිප්ලොමා සහ SLIM, IBSL සහ විශේෂ ඉස්ලාමීය දේවධර්ම ඩිප්ලෝමාව හදාරා ඇති මා අලෙවිකරණය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සේවා උපදේශන පුද්ගලික ආයතනයක හිමිකරුවෙක් ද වෙමි. එමෙන් ම 68 වන ජාතික ක්‍රීඩාවේ ජාතික ලේකම්, තාක්ෂණික කමිටු සභාපති සහ (A) ශ්‍රේණියේ ජාතික පුහුණුකරුවෙක් ද වෙමි.

ව්‍යවසායකත්වය, සංවර්ධනය හා බැඳී සාමාජීය සේවය, ක්‍රීඩා කටයුතු සහ සටන් කලා ගවේෂණය යනාදියෙහි උනන්දුවක් දක්වන මා හට SYA හමුවන්නේ තෘප්තිමත් වෘත්තියක් සොයනා විට සමාජ මාධ්‍ය මාර්ගයෙන් ය. 

සමාජයට යම්කිසි ධනාත්මක සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් ක්‍රමවේදයක් සොයා ඒ ගමනේ යෙදී සිටින මට SYA ලබාදෙන ශක්තිය මිල කළ නොහැකි ය. 

මෙම වැඩසටහන මාර්ගයෙන් මම බොහෝ අත්දැකීම් Project Based Learning ක්‍රමය (ව්‍යාපෘතිය මාර්ග ඉගෙනීම්) තුළින් ලබාගත්තෙමි. ඒ වගේම පුහුණුකරුවෙකු ලෙස, හොඳ මඟ පෙන්වන්නෙකු ලෙස, නායකත්ව කුසලතා ද වැඩිදියුණු කරගනිමින් පෙර සිටියාට වඩා අරමුණු සහ අධිෂ්ඨානයන් සමඟ පැහැදිලිව තෘප්තිමත් සේවයක් කරන තරුණයෙක් ලෙස මාව වෙනස් කර ගැනීමට SYA දැක්වූ සහයෝගය ඉමහත්  ය. 

පහසුකම් සපයන්නෙකු ලෙස තරුණ තරුණියන් සඳහා සීමාවාසික පුහුණු ව ලබා දීම, ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සහ අපේක්ෂා කරන සිහින රැකියාව හා සම්බන්ධ වූ සීමාවාසික ආයතන සම්බන්ධ කර දීම, සිකුරාදා පුහුණු සිදු කිරීම ආදිය මාගේ ප්‍රධාන කාර්යභාර්ය විය. 

විශේෂයෙන් SYA හි අරමුණ සාර්ථක කර ගැනීම සඳහා වූ වටිනාකම්, අගයන්, හොඳ දැක්මක් සහ චින්තනයන්ගෙන් ද පෝෂණය කරමින් ව්‍යාපෘති මාර්ග ඉගෙන ගැනීම් (PBL) තුලින් උපරිම ප්‍රයෝජනයක් තරුණ තරුණියන් හට ළඟා කර දීමෙන් වඩාත් සාර්ථක තරුණ පරපුරක් බිහි කිරීම මාගේ අධිෂ්ඨානය විය. 

ඒ වගේම, Capstone ව්‍යාපෘතියට ද අදාළ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට අවස්ථාවක් හා මාර්ග සකසා දෙමින් ව්‍යාපෘති කණ්ඩායම් සදහා ව්‍යාපෘති සැකසීම හා නිසි තේමාවට අදාළ අරමුණු ඉෂ්ට කර ගැනීමට ඒවා වැඩිදියුණු කිරීම ආදී කටයුතු සඳහා මඟ පෙන්වා දී සහාය දී තරුණ නායකයින් ව සාර්ථක නව ව්‍යවසායකයින් බවට තිරසාර සංවර්ධනයක් උදෙසා බිහිකිරීම මා  SYA තුළ දකින විශේෂාංගයකි. 

නොයෙකුත් ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති මා හට මෙම වැඩසටහන මගේ ජීවන මග තෘප්තිමත් කරගැනීමට හා සමාජයට යහපතක් ඉටු කරගැනීමට වෘත්තියක් සොයන විට මහගු  අවස්ථාවක් ලෙස හමුවූයේය. 

මේ තුලින් මා අපේක්ෂා කෙරූ තෘප්තිමත් වෘත්තියක් සහ දිනෙන් දින දැනුම, පළපුරුද්ද සහ හැකියාව වැඩිදියුණු කරගැනීමට සහ මගේ බලාපොරොත්තුවක් වූ සමාජය සහ තාරුණ්‍ය බලගන්වා නව තිරසාරමය දියුණුවකට මඟ පෙන්වීමට ද මේ තුළින් හැකිවුණි. 

අද වන විට මා වෘත්තිමය පුහුණුකරුවෙකු ලෙස හා සමාජ සේවා ව්‍යවසායකයෙකු ලෙස මාගේ ජීවන ඉලක්කය සපුරා ගැනීමේ ප්‍රථම ස්තූතිය හිමි විය යුත්තේ SYA හට ය. 

SYA, විපර්යාසයන්ගෙන් පිරී තාරුණ්‍යයේ රිද්මය බවට පත්වී ඇත යැයි මා කිවහොත් එය නිවැරදිය. 

මෙවන් වැඩසටහන්වල තවත් අදියරයන් ක්‍රියාත්මක කිරීම වර්තමාන සමාජයේ අවශ්‍යතාවයක් බවට පත්වී  තිබෙන මෙම කාල වකවානුවේ දී, SYA රටේ සංවර්ධනයේ මූලික පදනම වී අවසන් ය.” 

මේ ඔහුගේ කතාවයි. ඔබ තවත් කථනවලට සවන් දීමට කැමතිද?  SYA බ්ලොග් ප්‍රවර්ගය වෙත ළඟා වන්න, ඔබ ජීවිතය වෙනස් කරන අත්දැකීම් පිළිබඳ විශේෂාංග කථාවලින් පුදුමයට පත් වනු ඇත.

ENGLISH

The Narratives of SYA : Hear from Fariz Moulana!

The strength of the varied goals and aspirations of the young people whom SYA met during its journey was invaluable in making SYA prominent. This is the story of Faris Moulana, one of the training facilitators, who sees the journey in a fresh view.

“I am Faris from Hambantota. I hold a National Diploma in Kickboxing and Technology from Sawat French and a Diploma in SLIM, IBSL, and Special Islamic Theology. I am also the National Secretary, the Chairman of the Technical Committee, and a National Coach in Grade (A).

With interests in entrepreneurship, social work development, sports, and martial arts exploration, I discovered SYA on social media while searching for a fulfilling career.

SYA’s energy is phenomenal as I venture on that journey in search of a pathway that can bring about some impact to society.

I learned a great deal through this program by using the Project Based Learning method, as well as by being a trainer, a good mentor, and improving my leadership skills. SYA’s support has been invaluable in transforming me into a young man who is clearly more satisfied with his goals and determination than ever before.

As a facilitator, my main role was to train the youth, conduct Friday sessions, and look for internship opportunities for young people related to their educational qualifications and to the dream job they aspire to.

In a distinctive style, I am resolute to foster a more productive younger generation by enhancing the effectiveness of Project Based Learning (PBL) by instilling values, vision, and critical thinking in order to achieve SYA goals.

It also offers an opportunity to help interns develop skills relevant to the Capstone project by laying the foundations for project teams to develop projects and contribute to the development of projects that are relevant to thematic objectives for sustainable development. When shaping this generation of young leaders into successful new entrepreneurs, I felt a sense of satisfaction.

With experience in a variety of fields, I found this program to be an excellent opportunity to pursue a career that will allow me to fulfill my desire to do good for society.

This enabled me to pursue the fulfilling career I had hoped for and to improve my day-to-day knowledge, experience, and skills; and to empower society and youth, resulting in the community’s long-term development.

Thanks to SYA, I am now a professional trainer and social service entrepreneur.

It would be accurate to say that SYA has evolved into the beat of transformed youth.

In today’s society, where the implementation of developmental programs has become a necessity, SYA has become the country’s development slogan.

This is his story. Are you interested in listening to more? Reach out to the SYA blog category, you’ll be surprised and inspired by much more life-changing feature stories of experiences.

TAMIL

SYA இன் அனுபவப் பகிர்வுகள்: இது பாரிஸ் மௌலானாவின் கதை. 

SYA வின் விலைமதிப்பற்ற பலமாக, SYA யின் பயணத்தின் போது சந்தித்த இளைஞர்கள் வெவ்வேறு குறிக்கோள்களையும் நோக்கங்களையும் கொண்டவர்களாக காணப்பட்டமையை குறிப்பிடலாம். SYA இன் பயிற்சி வழிநடத்துபவராக, பயணத்தை புதிய கோணத்தில் பார்க்கும் பாரிஸ் மௌலானாவின் கதை இது.

“நான் ஒரு ஃபாரிஸ். ஹம்பாந்தோட்டை மாவட்டத்தில் வசிக்கிறேன். நான் சவேட் பிரான்சிய குத்துச் சண்டை மற்றும் தொழில்நுட்பத்தில் தேசிய டிப்ளோமா மற்றும் SLIM, IBSL மற்றும் சிறப்பு இஸ்லாமிய கற்கை ஆகியவற்றில் டிப்ளோமா பெற்றுள்ளேன். அதேநேரம்  தேசிய செயலாளராகவும், தொழில்நுட்பக் குழுவின் தலைவராகவும் இருக்கிறேன். அதுபோல் A  ரக குத்துச் சண்டை தேசிய பயிற்சியாளராவேன். 

தொழில்முனைவோர், அபிவிருத்தி  மற்றும்  சமூகப் பணி, விளையாட்டு மற்றும் தற்காப்புக் கலை ஆகியவற்றில் ஆர்வமுள்ள நான், திருப்திகரமான தொழிலைத் தேடும் போது சமூக ஊடகங்கள் மூலம் SYA பற்றி அறிந்து கொண்டேன்.

சமூகத்தில் சில நேர்மறையான மாற்றத்தை  கொண்டுவரக்கூடிய ஒரு பொறிமுறையைத் தேடி நான் என் பயணத்தைத் ஆரம்பித்திருந்த கட்டத்தில்  SYA எனக்கு அளித்த  வாய்ப்பு விலைமதிப்பற்றது.

இந்த திட்டத்தின் மூலம் நான் திட்ட அடிப்படையிலான கற்றல் முறை (Project Based Learning) மூலம் பல்வகை அனுபவத்தைப் பெற்றுக் கொண்டேன்.  ஒரு பயிற்சியாளராக, ஒரு நல்ல வழிகாட்டியாக, மற்றும் தலைமைத்துவ திறன்களை மேம்படுத்திக் கொள்வதில், SYA அளித்த ஆதரவு என்னை ஒரு திறன்மிகு இளைஞனாக மாற்றுவதில் விலைமதிப்பற்றதாக காணப்படுகிறது.

ஒரு ஒருங்கிணைப்பாளராக, பயிற்சியளித்தல், இளைஞர்களுக்கு அவர்களின் கல்வித் தகுதிகள் மற்றும் அவர்கள் விரும்பும் தொழில் துறை சார்ந்த இன்டர்ன்ஷிப் வாய்ப்புகளை பெற்றுக் கொடுப்பது மற்றும் வெள்ளிக்கிழமை பயிற்சியை நடத்துவது எனது முக்கிய பணியாக இருந்தன.

மேலும், எனது பணிகளில் கேப்ஸ்டோன் திட்டத்துடன் தொடர்புடைய திறன்களை மேம்படுத்துவதற்கான வாய்ப்பை இளைஞர்களுக்கு வழங்குவது முக்கியமானதாகும். திட்டக் குழுக்களுக்கு திட்டங்களை உருவாக்க உதவுதல் மற்றும் இளம் தலைவர்களை வெற்றிகரமான புதிய தொழில்முனைவோர்களாக நிலைநிறுத்துவதற்கான பொருத்தமான கருப்பொருள்களில் அவர்களை திட்டங்களை மேம்படுத்த வழிப்படுத்தல் என்பன அதில் அடங்குகின்றன. 

பல்வேறு துறைகளில் அனுபவம் இருந்த போதிலும், எனது தொழிலை திருப்தியான முறையில் செய்யவும் சமுதாயத்திற்கு சேவை புரியவும் வழிவகுக்கின்ற வகையில் ஒரு பணியை கண்டறிய இந்தத் திட்டம் ஒரு சிறந்த வாய்ப்பாக இருப்பதைக் கண்டேன்.

இதன் மூலம், நான் எதிர்பார்த்த நிறைவான வாழ்க்கையைத் தொடரவும், எனது அறிவு, அனுபவம் மற்றும் திறன்களை மேம்படுத்தவும், நான் எதிர்பார்க்கும் சமூகத்தை இளைஞர்களை மேம்படுத்தி புதிய நிலையான வளர்ச்சிக்கு இட்டுச் செல்ல என்னால் இயலுமானது.

இன்று, ஒரு தொழில்முறை பயிற்சியாளர் மற்றும் சமூக தொழில்முனைவோராக எனது தொழில் இலக்கை அடைந்ததையிட்டு எனது  முதல் நன்றி SYA கு உரித்தானதாகும். 

SYA மாற்றம் மிகு இளைஞர்களின் தாளமாக மாறிவிட்டது என்று நான் கூறுவது பொருத்தமானதாக அமையும். 

இதுபோன்ற திட்டங்களைச் செயல்படுத்துவது இன்றைய சமுதாயத்தின் தேவையாக கருதப்படுகின்ற நேரத்தில், SYA நாட்டின் வளர்ச்சியின் அடிப்படை அடித்தளமாக மாறியுள்ளது.”

இது அவருடைய கதை.  மேலும் இது போன்ற கதைகளை கேட்க ஆர்வமாக உள்ளீர்களா?  SYA வலைப்பதிவு தளத்துக்கு செல்லுங்கள், மேலும் வாழ்க்கையை மாற்றும் அனுபவங்களின் கதைகளால் நீங்கள் ஆச்சரியப்படுவீர்கள்.

About the Author:

Share This Entry

Array