Blog

2030; වනවිට ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ ප්‍රජාවට කළ හැකි වෙනස්කම්.

Blog

ඉතා දිගු ශ්‍රේෂ්ට ඉතිහාසයකට උරුමකම් කියමින් වසර දහස් ගණනක සංස්කෘතික,සමාජීය,දේශපාලන වෙනස්වීම්,බිඳවැටීම්,ගොඩ නැඟීම්,හැලහැප්පීම් ගණනාවක් අතරින් අප මේ දක්වා ආ ගමන සුළු පටු නොවේ. වසර ගණනක් විවිධ බටහිර ජාතීන්ගේ යදඬු හස්තයන්ට හසු වී; පයට පෑගී බැට කෑ ලාංකිකයන් නැවතත් වසර 30ක් පුරාවට ඇවිළුණු අතිශය අමානුෂික මහා යුධ ගින්නෙන් දැවී හළු වී ගිය හ. ඒ අලු මතින් නැඟී […]

තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

Blog

විසි එක්වන සියවසට විතැන් පත් වූ ගෝලීය පර්යාය තුළ නන් දෙසින් සංවර්ධනය සමග පාරිසරික ආර්ථික සමාජීය ක්ෂේත්‍රයන් තුළ ඇති වූ ගැටලුවලට පිලියමි ලෙස නිසි ලෙස සමිපත් කළමනාකරණය තුළ තිරසාර වූ සංවර්ධනයක් සදහා වූ පරිවර්තනය සරලවම තිරසාර සංවර්ධන උපායමාර්ගයන් ලෙස අර්ථ දැක්විය හැකි ය. මෙය අරබයා 1983 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී පරිසරය හා සංවර්ධනය […]

පුරවැසියෙකු ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

Blog

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය යනු ජනරජයක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පුරවැසියකුට හිමි වන්නා වූ මුලික අයිතිවාසිකමකි.රාජ්‍ය නිලධාරීන් සතුව ඇති තොරතුරුවලට ප්‍රවෙිශ වීමට ඇති අයිතිය එයයි. වෙනත් වචන වලින් කිවහොත් මෙය රජය සතුව ඇති තොරතුරු ජනතාව වෙත දැන ගැනීමට අයිතිය සලසා දීමය.මෙම තොරතුරු සමිපූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මුදා හැරීම රජය සතුව ඇති වගකීමකි.එය බොහෝ […]

පුද්ගල ආරක්ෂාව සහ සයිබර් අවකාශය

Blog

සයිබර් ආරක්ෂාව පිළිබඳ කතිකාවත 1990 දශකයේ සිට කරලියට පැමිණෙයි. තුෂණි යුද්ධයේ අවසානයත් සමග ගෝලීය බලවතා වූ ඇමරිකාවට ඔවුන්ගේ සියලුම පද්ධතින් හා පුද්ගලයන් ජාලගත කිරීමට අවශ්‍යය විය. යුද සමයේ රුසියාවට තර්ජනයක් නිර්මාණය කළ WWW. ඉන්පසුව අන්තර්ජාලය ලෙස භාවිතයට ලක් විය .ලෝකයේ ඕනෑම කොනක සිටියත් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව පැවති අතර මෙම බටහිර ඇමරිකානු සංස්කෘතිය ගෝලීයව […]